Latest Releases

Monday

Thanha Rathi Ranga – තණ්හා රති රඟා (Online බලන්න)


ඔන්න තවත් ලස්සනම ලස්සන සින්හල චිත්‍රරපටයක් අරගෙන අවා ඔයලා හැමොටම බලන්න,2015 වර්ශයෙ නිකුත් උන මෙ ෆිල්ම් එක ,මෙක නිශ්පදනය කරලා තියෙන්නෙ නිලෙන්ද්‍රර දෙශප්ප්‍රියයි වසර 30ක සිවිල් යුද්ධයෙන් බැට කෑ සමාජ වටපිටාවක් මතින් ගොඩනැගුනු මේ චරිත හරහා යුධ සමයේ ලාංකික වටපිටාව මූර්තිමත් කිරීමට මේ චිත්‍රපටය සමත් වී ඇත. තිස් වසරක ජනවාර්ගික අර්බුදය නිසා කලක් අත්හැර දමා තහනම් කර තිබූ ප්‍රදේශයක සංචාරයේ යෙදෙන මිතුරන් තිදෙනෙකු වටා දිවෙන නිලේන්ද්‍ර දේශප්‍රියයන්ගේ නවතම චිත්‍රපටය යි තණ්හා රතී රඟා.
Read »

Ra Ra Krishnayya (2014) අමුතු අකාරයෙ පැහැරගැනීම සිංහල උපසිරස සහිතව(Online බලන්න)


ඔන්න තවත් ලස්සනම තෙලිගු ෆිල්ම් එකක් අරගෙන අවා Online බලන්න සින්හල උපසිරසි සහිතව,2014 අවුරුද්දේ තිරගත වුනු චිත්‍රපටියක්. Sundeep Kishan සමගින් Regina Cassandra තමා මේකට රංගන දායකත්වය සපයන්නේ. මේ දෙන්නම මීට කලින් Routine Love Story චිත්‍රපටියේ දකින්න ලැබුනා. IMDB මීටර 5/10 ක් කරකවපු මේ චිත්‍රපටිය P. Mahesh විසින් තමයි අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ. කතාව ගැන කියනවනම්. පැහැර ගැනීමක් වටා තමයි මෙම චිත්‍රපටිය දුවන්නේ. පැහැර ගැනීමක් කිවුවට තමන් විසින්ම තමාවම පැහැර ගැනීමක් තමයි කතාවේ සිද්ධ වෙන්නේ. පැහැර ගත්ත අයව තවත් පාරක් වෙන කට්ටියක් ආයෙත් පැහැර ගන්නවා. මේ පැහැර ගැනීම ගොඩක් සුන්දර වෙලා ඒ හරහා ආදර කතාවක් ගෙතෙනවා.
Read »

A Nightmare on Elm Street (2010) රැ සිහින වලට එන අවතාරය සිංහල උපසිරස සහිතව(Online බලන්න)


ඔන්න සුබ සන්ධයවක් වෙන්න කියලා හැමොටම ප්‍රර්ථනා කරනවා ඉතින් ඔන්න තවත් සුපිරි බය හිතෙන English ෆිල්ම් එකක් අරගෙන අවා මේක 2010 දී එළිදැක්වුණු චිත්‍රපටයක්. Slasher/horror වර්ගයට ගන්න පුළුවන්.මේකෙ කතාව දිවයන්නෙ තරුණ ළමයින් කීපදෙනෙක් වටා. ඔවුන්ගෙන් කීපදෙනෙක්ම අභිරහස් ලෙස මරණයට පත් වෙනවා. ඔවුන්ට එහෙම වෙන්නෙ ඔවුන් දකින අසාමාන්‍ය ගණයේ සිහින කීපයක් නිසයි. ඉතින් කොහොම හරි දෙන්නෙක් මේ අවුල විසඳන්න උත්සාහගන්නවා. ඔවුන්ට මේ මිනීමැරුම් පෙළ නවත්තන්න පුළුවන් වෙයිද? කවුරු අවසානයේ ජීවත් වෙයිද?එ වගෙම තමයි මෙක අවාසාන වෙනකන් හොදටම භය වෙවි බලන්න පුලුවන් ඔන්න එහෙනම්
Read »

Straight Outta Compton (2015) රැප් පිස්සන් සිංහල උපසිරස සහිතව(Online බලන්න)


ඔන්න තවත් සුපිරිම English ෆිල්ම් එකක් අරගෙන අවා කට්ටියට Online බලන්න සින්හල උපසිරසි සමගින් IMDB අගය 8.0 ක් ගන්න සමත් වෙලා තියනවා ලගදි නිකුත් උන රැප් වලට ආස අය අනිවා බලන්නම ඕන ෆිල්ම් එකක්. තවත් සබක් මේ ගමන්ම පටන්ගන්න තියෙන නිසා මම කෙටියෙන් කියන්නම් විස්තරේ. NWA කියන්නෙ ඇමරිකාවේ කැලිෆෝනියා වල කොම්ප්ටන් හි hip hop සංගීත කණ්ඩායමක්. මෙයාල මැරකල්ලි වල රැප් සංගීතයේ පුරෝගාමී කණ්ඩායම් වලින් එකක්. ඒවගේම අද ඉන්න බොහෝ රැප් කණ්ඩායම් මෙයාලගෙන් අභාෂය ගත්ත අය. ඉතිං මෙයාලගේ රැප් සංගීතය ආරම්භ වුණේ කොහොමද? ආපු බාධක මොනවද කියල තමයි චිත්‍රපටිය පුරාම තියෙන්නෙ.
Read »

Sunday

HD කොලටියෙන්ම මුවිස් බලන්න පුලුවන් Player එකක්


ඔන්න එහෙනම් තවත් වටිනා සොෆ්ට්වෙයර් එකක් අරගෙන අවා අපි ඔය ගොල්ලන්ට, ඉතින් ගොඩක් කට්ටිය ෆිල්ම් බලන්න භාවිතා කරන්නෙ Vlc Palyer එක හො Km Player එක ඉතින් මෙ Player වලට නොදැවිනි තවත් සුපිරිම Video Player එකක් අරගෙන අවා HD කොලටියෙන්ම අපිට ෆිල්ම් බලන්න පුලුවන් වැනි ඔනැම විඩියො ෆොර්මැට් එකක් MP4,MKV,AVI,WMV Play කරන්න පුලුවන්,
මුලින්ම මෙතනින් මෙ සොෆ්ට්වෙයර් එක බාගත කර ගන්න,
Download 
Read »

යුරොප්වල තිබෙන ලොකුම Football Stadiums මෙන්න


ඔන්න තවත් වටිනා පොස්ට් එකක් අරගෙන අවා ඔයලගෙ දැනුමට එක්කරගෙන ඉතින් මෙකත් ලොකය සම්බන්දයෙන් තමයි ඔයලා දන්නවද යුරොප් වල තමයි ගොඩක් ෆුට්බොල් ගහන්නෙ ඉතින් යුරොප් රටවල් වල තිබෙන ලොකුම Football Stadiums දැකලා තියෙනවද මෙන්න එහෙනම්


Top 10 Biggest Stadiums In Europe
Read »

Top 10 Crazy Football Fights මෙහෙමත් මාරා ගැනිල්ලක් Part 2


ලොව තිබෙන ක්‍රිඩවාන් යනු තමන්ගෙ දක්ශතා එ වගෙම හැකියාවන් තමන්ගෙ ඉවසිම කියන සියලුම දෙවල් එකට කැටි කරලා කරන්න ඔන දෙයක් එත් මෙ බලන්න Football වල තමන්ගෙ ඉවසිම කියනදෙ නැති උනහම වෙන දෙවල්

Top 10 Crazy Football Fights
Read »

Tarzan (2013) කැලෙ කොලුවා සිංහල උපසිරස සහිතව(Online බලන්න)


ඔන්න තවත් ලස්සනම ලස්සන ඇනිමෙශන් ෆිල්ම් එකක අරගෙන අවා ඔයලා හැමොටම Online බලන්න සින්හල උපසිරස සහිතව,මේ කතාව ගැන කියනවා නම් අපි හැමෝම දන්න ටාසන්ගේ කතාව තමයි මේකෙත් දිග ඇරෙන්නේ එත් ඊට වඩා වෙනස් ආකාරයට ඉතාමත් උසස් ගනයේ ත්‍රිමාණ සජීවිකරණ යොදා ගෙන තියෙනවා මේ චිත්‍රපටයට. ඒ වගේම මෙහි නිර්මාතෘවරු ජර්මන් ජාතිකයෝ.IMDb අගය නම් ටිකක් අඩු උනාට ලොකු පොඩි හැමෝටම රස විඳින්න පුළුවන් චිත්‍රපටයක්. ඒ වගේම මෙහි හඬ කැවීමෙන් දායක වෙලා තියෙන්නේ The Legend of Hercules (2014) චිත්‍රපටයේ ප්‍රධාන නළුවා Kellan Lutz ඒ වගේම Spencer Locke, Robert Capron, Brian Bloom වගේ නළු නිලියන්ද දායක වෙලා තියෙනවා.
Read »

Rough 2015 මොන වගෙ ආදරයක් ද සිංහල උපසිරස සහිතව(Online බලන්න)


ඔන්න තවත් ලස්සන තෙලිගු චිත්‍රපටයක් අරගෙන අවා ඔයලාට Online බලන්න සින්හල උපසිරසි සමගින් ඉතින් ගොඩක් කට්ටිය අපිට කිව්වා තවත් ලස්සන තෙලුගි ෆිල්ම් එකක් දෙන්න කියලා ඔන්න එහෙනම් 2014 වර්ශයෙ නිකුත් උන මෙ ෆිල්ම් එක දර්ශකයෙ 10/5.5ක් අරගෙන තියෙනවා මෙක අධයක්ශනය කරලා තියෙන්නෙ C. H. Subba Reddy
මෙක නිශ්පදන වියදම ඉන්දියන් රුපියල් මිලියන 80ක් මෙයින් උපයාගෙන ඇති මුදල ඉන්දියන් රුපියල් මිලියන 180ක් ඉතින් ඔන්න එහෙනම් අපි කතාව ගැන නොකියා කතාව බලමු.

Read »

Legends of Tomorrow සුපිරි විරයන්ගෙ ගැටුම Episode 3 සිංහල උපසිරස සහිතව(Online බලන්න)


ඔන්න සුබම සුබ දවසක් වෙන්න කියලා හැමොටම ප්‍රර්තනා කරනවා ඉතින් ඔන්න අරගෙන අවා කට්ටිය බලන් උන්න සිරිස් එකෙ 3 වෙනි Episode එක පහුගිය සතියෙ කතාව මතමයි නෙ කට්ටියට 2166දි විනාශ වෙන්න තියන ලෝකය 2016 වෙද්දීත් විනාශ වෙලා තියෙන්නෙ. ඒකට හේතුව ඒ වැටුණ පරිපථ කොටසේ තාක්ෂණය උපයෝගී කරගෙන වැන්ඩල් සැවේජ් දියුණු වීම. ඉතිං ඒ පරිපථය සැවේජ්ගෙන් නැවත ගන්න තමයි කට්ටිය සැලසුම් කරන්නෙ. ඒකට උදවු ගන්න මහාචාර්යතුමා යනව එයාගෙ තරුණ කාලෙ පුද්ගලයාව මුණගැහෙන්න. එතනදී කාල රේඛාවේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙලා මහාචාර්යතුමාගෙ විවාහය පවා නැති වෙනව. හැබැයි ඒක යතා තත්ත්වෙට ගන්න සමත් වෙනව.

Read »

Ads

Copyright © 2015 Pchomelk.Com

Designed by Pchomelk